ගෙවුණු පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 793 දෙනෙකු පොලිස් අත් අඩංගුවට

Share

ගෙවුණු පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 793 දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයනි. එම පිරිස 161ක් වේ.

නිරෝධායන නීති කැඩීමෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු පිරිස 16,386ක්.

Read more

Local News