රුපියල් 5,000 දීමනාව හෙට සිට

Share

රුපියල් 5000 දීමනාව හෙට සිට බෙදා දෙන බව කැබිනට් සමප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සදහන් කරනවා. ඒ අඩු ආදායම්ලාභී පවුල්වලට මෙන්ම පවතින සංචරණ සීමා හේතුවෙන් ජීවනෝපායන් පවත්වාගෙන යා නොහැකි පවුල් වෙතටයි.

Read more

Local News