ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Share

දිවයිනේ දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 24 සඳහා වන නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල, කළුතර, රත්නපුර, කොළඹ ,මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකටට මෙලෙස අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

Read more

Local News