සංචරණ සීමා ක්‍රියාත්මක වන අද දිනයේත් කොළඹට ඇතුළුවීම සදහා රථ වාහන තදබදයක්

Share

අද දිනයේත් කොළඹට ඇතුළුවීම සදහා දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා. සංචරණ සීමා ක්‍රියාත්මක වන අද දිනයේත් මෙලෙස වාහන වලින් පිරිස් කොළඹට ඇතුළුවීම සදහා පැමිණෙමින් සිටින බව පැවසෙනවා.

Read more

Local News