අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්

Share

අයහපත් කාලගුණයෙන් මේ වන විට පීඩාවට පත්ව සිටින ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.

Read more

Local News