ගිනි ගැනීමට ලක් වූ X-Press Pearl නැවේ කළු පෙට්ටිය හමුවෙයි

Share

නාවික හමුදාව කළ විශේෂ මෙහෙයුමකදී මේ වන විට ගිලෙමින් පවතින එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් (M.V. X-Press Pearl) නෞකාවේ කළු පෙට්ටිය සොයාගෙන තිබෙනවා.

මේ වන විට එය ඉදිරි විමර්ශන කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

Read more

Local News