කප්පම් ගැනීමට තැත් කල ගුවන් භටයින් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට

Share

කල්පිටිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගමන්ගත් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂයක කප්පම් ලබාගැනීමට උත්සාහ කළ ගුවන් හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Read more

Local News