ආසාදිතයින් 1,852කට සුවයි

Share

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,852ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 184,090ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News