ඉදිරි දින 6ක කාලය තුළ නිරෝධායන රීති කඩන පුද්ගලයින් සොයා මෙහෙයුම්

Share

නිරෝධායන රීති කඩන පුද්ගලයින් දිනෙන් දින ඉහල යමින් පවතින අතර ඊයේ දිනයේත් ඒ හේතුවෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 1,356ක් . පොලිසිය සදහන් කරන්නේ ඉදිරි දින 6ක කාලය තුළ නිරෝධායන රීතින් සම්බන්ධයෙන් නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන බවයි.

Read more

Local News