බ්‍රසීලයේ කොවිඩ් අවදානම ඉහළට

Share

බ්‍රසීලයේ සමස්ත මරණ සංඛ්‍යාව අද ලක්ෂ 5 සීමාව පසුකර ඇත.
ගෙවුණු දිනයේදී ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් පිරිසක් මෙන්ම මරණ සංඛ්‍යාව ද වාර්තා වුයේ වසංගතයේ දරුණු බලපෑමට යළි ගොදුරු වෙමින් සිටින බ්‍රසීලයෙනි.

ඒ අනුව එරටින් නව ආසාදිතයන් 81,000කට වැඩි පිරිසක් සහ මරණ 2,247 ක් වාර්තා වුණි.

Read more

Local News