ඉන්දියාවේ මුම්බායි නුවර නායයෑමක්

Share

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ සිදු වූ නායයෑමකින් ඉන්දියාවේ මුම්බායි නුවර 15දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

නිවාස කිහිපයක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම අනතුර සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News