ලන්ච් ෂීට් තහනම අගෝස්තු 1 සිට

Share

පොලිතීන්වලින් නිෂ්පාදිත නොදිරන “ලන්ච් ෂීට්” නිෂ්පාදනය, විකිණීම හා භාවිතය අගෝස්තු මස 1 වන දා සිට තහනම් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.

Read more

Local News