පූර්ණ කොවිඩ් මර්දන එන්නත්කරණයෙන් පසු අනාවරණයක්

Share

පූර්ණ කොවිඩ් මර්දන එන්නත්කරණයෙන් පසුව කොවිඩ් ආසාදනයට ලක්වු පුද්ගලයින්, වෛරසය හේතුවෙන් සිදුවන දිගුකාලීන රෝගාබාධවලට ලක්වීමේ අවදානම අවම මට්ටමක පවතින බව අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

ලන්ඩනයේ පර්යේෂකයින් කණ්ඩායමක් විසින් සිදුකළ අධ්‍යයනයකින් මේ බව අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News