ග්‍රීසියේ භූ කම්පනයක්

Share

ග්‍රීසියේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. ඒ ග්‍රීසියේ ක්‍රීට් නම් දූපත් කලාපයෙන්. එම භූ කම්පනයේ අගය රික්ටර් මාපකයේ 6.5ක් ලෙස සටහන් ව තිබෙනවා.

Read more

Local News