අසාද් සාලි ලබන 12 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩ්

Share

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 12 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

Read more

Local News