ලොව විශාලතම බහලුම් නෞකාව කොළඹ වරායට

Share

ලොව විශාලතම බහලුම් නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. ‘EVER ACE’ නෞකාව කොළඹ වරයට පිවිසි ප්‍රථම ගමනද මෙය වෙනවා. මෙම විශාල බහලුම් නෞකාවට ගමන් කල හැක්කේ ලෝකයේම වරායවල් 24කට පමණකි.

Read more

Local News