පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව වහාම විමර්ශනයක් පවත්වන්නැයි ජනපතිගෙන් අල්ලස් කොමිසමට උපදෙස්

Share

පැන්ඩෝරා පත්‍රිකා සටහන්වල නම් සටහන් සියලු ම ශ්‍රී ලාංකිකයින් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා මාසයක් ඇතුලත වාර්තාවක් ලබා දෙන්නැයි , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබෙනවා.

Read more

Local News