කළුතර ප්‍රදේශ කිහිපයකට අද පැය 18ක් වතුර නෑ

Share

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර ප්‍රදේශ කිහිපයකට අද පැය 18ක ජල කප්පාදුවක් සිදු කර තිබෙනවා.

ඒ අනුව බේරුවල, අලුත්ගම, දර්ගා නගරය, බෙන්තර,කලුවාමෝදර, පිලමිනාවත්ත, බෝම්බුවල, පයාගල සහ මග්ගොන යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවා ඇති අතර ඒ අද පෙරවරු 8.00 සිට හෙට අලුයම 2.00 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

Read more

Local News