ආසාදිතයින් 638ක්

Share

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 638 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 523,416ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Read more

Local News