අවුරුදු 20ට වැඩි සියලුදෙනාට තෙවන මාත්‍රාවක්

Share

වයස අවුරුදු 20 ට වැඩි සියලුදෙනාට කොරෝනා මර්දන තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට නිර්දේශ ලැබී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ද අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළා.

Read more

Local News