හිටපු ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර රෝහල් ගත කෙරේ

Share

හිටපු ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර රෝහල් ගත කර තිබෙනවා. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News