සරසවි සිසුන් ට විශ්වවිද්‍යාල තුළම එන්නත්කරණයට ලක්කිරීමේ විශේෂ වැඩසටහනක්

Share

සරසවි සිසුන් ට විශ්වවිද්‍යාල තුළම එන්නත්කරණයට ලක්කිරීමේ විශේෂ වැඩසටහනක් ලබන 11 වනදා සිට ආරම්භ කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ සියලු උපකුලපතිවරුන් සමඟ සාකච්ඡා කර එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේය.

Read more

Local News