නීති විරෝධීව පුපුරණ ගබඩා කර තැබූ පුද්ගලයෙකු STF අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මීරිගම ප්‍රදේශයේදී. අදාල පුද්ගලයා විසින් නීති විරෝධීව පුපුරණ ද්‍රව්‍ය ගබඩා කර වෙනත් පාර්ශවයන්ට මුදලට අලෙවි කිරීම සිදු කර ඇති බවයි වැඩි දුර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.
Share

Read more