රජය ආනයනය කරන පළමු සහල් තොගය අද දිවයිනට රැගෙන එන බව වෙළෙඳ අමාත්‍යංශය සදහන් කරනවා. මේ අනුව මෙම ගෙන එන සහල් කිලෝවක් රුපියල් 100ට අඩුවෙන් ජනතාවට සැපයීමට බලාපොරොත්තු වන බවයි එම අමාත්‍යංශය වැඩි දුරටත් සදහන් කලේ.
Share

Read more