අයි.එස්.අයි.එස් සංවිධානයේ මූල්‍ය ප්‍රධානී, ඉරාක හමුදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදෙමී නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබෙනවා.
අයි.එස්.අයි.එස් සංවිධානයේ මූල්‍ය ප්‍රධානී සාමි ජාසිම් අල් ජබුරි, ඇමෙරිකාව විසින් ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස නම් කර සිටි අයෙක්.



