නිල සංචාරයක් සඳහා ඉන්දීය යුද හමුදා ප්‍රධානියා අද දිවයිනට

Share

නිල සංචාරයක් සඳහා ඉන්දීය යුද හමුදා ප්‍රධානි ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට වන අතර මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් ඇතුළු පිරිසක් හමුවීමට නියමිත බවයි පැවසෙන්නේ.

Read more

Local News