ආසාදිතයින් 520ක්

Share

අද දිනය තුළ නව කොවිඩ් ආසාදිතයින් 520ක් හදුනාගෙන ඇති අතර ඒ අනුව, මෙරට දී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 527,584ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News