සුරාබදු දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

Share

වප් පොහොය දා පමණක් දිවයින පුරා මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරනවා.

ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවි මඟින් පොහොය ඇතුළුව දින දෙකක් මත්පැන් අලෙවි සැල් වසා තැබෙන බවට සිදුකර ඇති නිවේදනය අසත්‍ය බවයි ඒ මහතා වැඩි දුරටත් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටින්නේ.

Read more

Local News