ඉන්දීය යුද හමුදා ප්‍රධානි, ජනපති හමුවෙයි

Share

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මකුන්ද් නාරාවන මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබෙනවා. ඒ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

Read more

Local News