මහකන්නයට කාබනික පොහොර බෙදාහැරීම අද සිට

Share

මහකන්නයට කාබනික පොහොර බෙදාහැරීම අද සිට ආරම්භ කිරීමට පියවර ගන්නා අතර මෙරට නිෂ්පාදිත කාබනික දියර පොහොර බෙදා හරින බවයි ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා සඳහන් කළේ,

Read more

Local News