කොළඹ දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන කලාපවල සිසුන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමේ වැඩසටහන අද සිට

Share

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන කලාපවල සිසුන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමේ වැඩසටහන අද සිට ආරම්භ වනවා.

මේ අනුව එම එන්නත්කරණ වැඩසටහන යටතේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින පළමුවර සහ දෙවනවර අපේක්ෂකයින් සඳහා එන්නත ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරනවා.

Read more

Local News