ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය අද

Share

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟවලියේ අවසන් මහා තරඟය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සහ කොල්කටා නයට් රයිඩ්ර්ස් කණ්ඩායම් අතරයි.

මෙම තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වනවා.

Read more

Local News