දේශීය කිරිපිටි මිල ගණන් සංශෝධනයට

Share

දේශීය කිරිපිටි මිල ගණන් සංශෝධනයට කර තිබෙනවා. මේ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 90කින් හා කිලෝ ග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රු 225කින් මිල ඉහළ නංවා තිබෙනවා.

මේ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 490කට සහ කිලෝග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1,170කට අලෙවි කෙරෙනු ඇති.

Read more

Local News