පිහි ඇනුමකින් පොලිස් නිලධාරින් දෙදෙනෙකුට තුවාල

Share

පිහි ඇනුමකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

මෝදර ප්‍රදේශයේදී එම සිද්ධිය වාර්තා විය.

Read more

Local News