මෙරට පළමු වරට සය නිවුන් දරු උපතක් October 21, 2021 මෙරට පළමු වරට සය නිවුන් දරු උපතක් වාර්තා වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක දී අංගොඩ ප්‍රදේශයේ 31 හැවිරිදි මවක විසින් එම දරු ප්‍රසූතිය සිදුකර ඇති බවයි පැවසෙන්නේ.