කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරයෙන් රාජා කොල්ලුරේ ඉවත් කෙරේ October 24, 2021 Facebook Twitter Pinterest WhatsApp කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරයෙන් රාජා කොල්ලුරේ ඉවත් කර තිබෙනවා. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය අද රැස්වී එම තීරණය ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.