කොටිකාවත්ත ප්‍රදේශයේ දී වෙඩිතැබීමක්

Share

මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේ කොටිකාවත්ත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

අද (26) උදෑසන 6.30 ත් 7.00 ත් අතර කාලයේ දී මෙම වෙඩිතැබීම සිදුව ඇති බව පොලීසිය වාර්තා කරයි.

Read more

Local News