එක රටක් එක නීතියක් සදහා වන ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. එම කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්වයි.
Share
Read more



