චීන පොහොර තුන්වන වතාවටත් පරික්ෂා කිරීමක් අවශ්‍ය නොවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසයි. මෙරට ජාතික ශාක නිරෝධායන සේවාව මෙම පොහොරවල අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සිටින බව සනාථ කළේය. ඒ අනුව එම තීරණය අභියෝගයකට ලක් කිරීමට චීන පොහොර සමාගම්වලට අයිතියක් නැති බව මහාචාර්යවරයා අවධාරනය කරයි.
Share
Read more



