රෝගීන් ගණන වැඩි වුනොත් රට වසා දමන්න වෙයි – සෞඛ්‍ය අංශ

Share

මෙරට පොදු ස්ථාන වලට එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම පිළිබද සලකා බලමින් සිටින බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. එසේම යලිත් රෝගීන් ගණන වැඩි වුනොත් රට වසා දැමීමට සිදුවිය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කරයි.

Read more

Local News