මිට සති 05කට පමණ පෙර සක්‍රිය වූ ස්පාඤ්ඤයට අයත් ‘ලා පල්මා’ දූපතේ ‘කුම්බ්‍රේ වියේජා’ ගිනි කන්ද තවමත් පිපිරෙමින් පවතින බව වාර්තා වේ.
ගිනි කන්දෙන් නිකුත් වන ලාවා මුහුදට එක් වීමත් සමඟ මුහුදු ජලය සහ ලාවා අතර ප්‍රතික්‍රියා හේතුවෙන් විෂ වායු කාන්දු විය හැකි බවට අනතුරු අගවා ඇති බවත් වාර්තා වේ.