පාසල් ආශ්‍රිතව කොවිඩ් රෝගීන්ගේ වැඩි වීමක් – මෙහෙම ගියොත් පාසල් වහන්න වෙයි – සෞඛ්‍ය අංශයෙන් රතු එළි

Share

පාසල් ආශ්‍රිතව කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා.

පවතින තත්වය හමුවේ යළිත් පාසල් වසා දැමීමට සිදුවිය හැකි බවයි සෞඛ්‍ය අංශ අනතුරු අගවන්නේ.

Read more

Local News