බොරතෙල් ශ්‍රී ලංකාවේදී පිරිපහදු කරනවට වඩා, පිරිපහදු පෙට්‍රල් ඩීසල් ගෙන්වීම ලාභදායි – අමාත්‍ය උදය ගම්මන්පිල

Share

බොරතෙල් ශ්‍රී ලංකාවේදී පිරිපහදු කරනවට වඩා, පිරිපහදු පෙට්‍රල් ඩීසල් ගෙන්වීම ලාභදායි බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

රටේ මුදල් නාස්ති කරමින් පසුගිය කාලය පුරාම, එසේ නම් බොරතෙල් ගෙන්නුවේ ඇයි දැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා, ඇමතිවරයාගෙන් ප්‍රශ්න කරනවා.

Read more

Local News