වසර 1600 කට පසු මෙරට ඉදි වූ විශාලතම ස්ථුපය

Share

ශ්‍රී ලංකාව, ලෝකයේ ස්ථුප වන්දනාව ඇති ප්‍රධානතම රටක්.

බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදීම උන්වහන්සේගේ කේෂ ධාතු තැන්පත් කර ස්ථුපයක් ඉදි කෙරුණා.

ඒ ත්‍රිකුණාමලයේ ගිරි හඩුසෑයයි.

අපේ රටේ බෞද්ධ ඉතිහාසයේ වසර 1600 කට පසුව ඊයේ නැවතත් විශාල ස්ථුපයක් ඉදිකෙරුණා.

ඒ අනුරාධපුර සදහිරු සෑයයි.

Read more

Local News