ජනපති දෙවන පදවි ප්‍රාප්ති සැමරුම

Share

2019 පැවති ජනාධිපතිවරණය මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂතම සංදිස්ථානයක් සනිටුහන් කළා.

ඒ ක්‍රියාකාරී දේශපාලනයේ සිටියේ නැති අයෙකු ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමයි.

ඔහු ඝෝඨාභය රාජපක්ෂ මහතායි.

වැඩි ඡන්ද ලක්ෂ 19 ක් ලබා ගනිමින් 2019 වර්ෂයේ ඝෝඨාභය රාජපක්ෂ මහතා මෙරට 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස පත් වුණා.

ඝෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දී දෙවන ප්‍රාප්තිය ඊයේ දිනට යෙදී තිබෙනවා.

Read more

Local News