බස්නාහිර පළාත කොහොමත් අවධානම් – රටපුරා පොකුරු මතු වීමේ තත්ත්වයක් – වගකීමෙන් කටයුතු කරන්න – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Share

බස්නාහිර පළාත කොහොමත් අවධානම් – රටපුරා පොකුරු මතු වීමේ තත්ත්වයක් – වගකීමෙන් කටයුතු කරන්න – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

රටතුළ යළිත් කොවිඩ් පොකුරු බිහි වීමේ අවධානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

පවතින තත්ත්වය හමුවේ 30ට වැඩි පුද්ගලයින්ට තුන්වන මාත්‍රාව කඩිනමින් ලබා දෙන බවයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ.

Read more

Local News