අමෙරිකා එක්සත් ජනපදය යළිත් ජර්මනියේ සහ ඩෙන්මාර්කයේ සංචාරය තහනම් කරයි

Share

ජර්මනියේ සහ ඩෙන්මාර්කයේ සංචාරය කිරීම සිය වැසියන්ට තහනම් කිරීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා.


ඒ ජර්මනිය සහ ඩෙන්මාර්කය තුළ යළි කොවිඩ් රෝගය හිස එසවීම ආරම්භ වීම නිසයි.

මේ අතර ජර්මනියේ රෝහල් යළි කොවිඩ් රෝගීන්ගෙන් පිරී යමින් තිබෙනවා.

විශේෂයෙන් දැඩි සත්කාර ඒකක ද පිරී ගොස් ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.


වහාම මෙම කොවිඩ් රැල්ල මර්ධනයට පියවර ගත යුතු බවයි ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කර් පවසන්නේ

Read more

Local News