ඊයේ දිනයේත් ආසාදිතයින් 700 සීමාව ඉක්මවයි

Share

ඊයේ (24) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 744ක් හඳුනාගෙන තිබේ.

මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 559,604 දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News