ආසාදිතයින් 742ක්

Share

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 742 දෙනෙක් ඊයේ (28) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 562,520කි.

Read more

Local News