ආසාදිතයින් 742ක්

කොවිඩ් රෝගීන්ගේ

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 742 දෙනෙක් ඊයේ (28) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 562,520කි.