ඉන්දීය ගීත කෝකිලාවියටත් කොවිඩ්

Share

ඉන්දියානු ජනතාවගේ හදවත් දිනාගත් ලතා මංගේෂ්කාර් කොවිඩ් ආසාදිතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ලතා මංගෙෂ්කාර් 92 හැවිරිදි වියේ පසුවන අතර “nightingale of India” යන නාමයෙන් හඳුන්වනු ලබනවා.

Read more

Local News